Buy Now

අලුවා මස්කට්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4ක්
  • රුලං 125g
  • කජු 100g
  • කුඩු කර ගත් කරදමුංගු තේ හැඳි 1/4 ක්
  • ගිතෙල් 170g
  • සීනි 450g

පෝෂණ තොරතුරු

  • ශක්තිය 254.5 kcal
  • කාබොහයිඩ්‍රේට් 37.1 g
  • ප්‍රෝටීන් 2.5 g
  • මේදය 11.1 g

අපි ඒක හදමු

පියවර 1
රුලං හා වතුර කෝප්ප 2ක් බ්ලෙන්ඩරයක බහා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. MILKMAID හා සීනි සමග තාච්චියකට වත් කරන්න.
පියවර 2
ලී හැන්දකින් හැඳි ගාමින් මිශ‍්‍රණය උකුවන තෙක් මධ්‍ය උෂ්ණත්වයේ රත් කරන්න. ගිතෙල්, කජු, කරදමුංගු හා කරාබු නැටි ටිකින් ටික එක් කරමින් නොකඩවා හැඳි ගාන්න. රස කිරීම සඳහා රෝස් වතුර එක් කරන්න.මිශ‍්‍රණය හැන්දට ඇලෙන තෙක් සහ තාච්චියේ පැතිවල සීනි ගතිය ඇති වන තෙක් පිසින්න.
පියවර 3
බටර් ගෑ පැතලි තැටියක මිශ‍්‍රණය තද කරන්න. තෙල් ගෑ කෙසෙල් කොළයකින් මිශ‍්‍රණයේ මුදුන මෘදු කරන්න. නිවෙන්නට හැර කැබලිවලට කපා ගන්න

පෝෂණ කරුණු

රුලං රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන කාබොහයිඩ්‍රේට් බහුල ආහාරයකි. බර අඩු කර ගැනීමට කැමැත්තක් දක්වන අයට සහ රුධිරයේ සීනි ප‍්‍රමාණය පාලනය කර ගත යුතු දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසු ය.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious BTW I am a Muscat Fan...one of my often recipe

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid is always taste

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb festive recipe

Ashini

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු