Buy Now

මිල්ක්මේඩ් පැෂන් ෆෘට් බාර්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

55 Minutes

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • වියළි පොල් 300g
  • පාන් පිටි 200g
  • බටර් / මාගරින් 150g
  • අයිසිං සීනි 100g
  • පැෂන් ෆෘට් 300g
  • මිල්ක්මේඩ් 390g

පෝෂණ තොරතුරු

  • Calories 287Kcal
  • Carbohydrates 31g
  • Protein 4g
  • Fats 18g
  • Saturated Fats 13g
  • Fiber 4g
  • Sodium 30g
  • Calcium 9g
  • Potassium 146g
  • Iron 1g

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් ගෙනඑයට පිටි, වියළි පොල්, අයිසිං සීනි, දිය කරගත් බටර්/ මාගරින් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 2
මිශ්‍රණය සමානව බේකින් පෑන් එකේ අතුරාගෙන 180Cක උෂ්ණත්වයකින් මිනිත්තු 15ක් බේක් කරගෙන මිනිත්තු 15ක් නිවෙන්නට හරින්න.
පියවර 3
වෙනත් භාජනයක පැෂන් ෆෘට් සහ මිල්ක්මේඩ් එකට මිශ්‍ර කරන්න.
පියවර 4
මිල්ක්මේඩ් සහ පැෂන් ෆෘට් මිශ්‍රණය බේක් කරගත් crust එක උඩ අතුරන්න.
පියවර 5
180Cක උෂ්ණත්වයකින් මිනිත්තු 15ක් බේක් කරන්න.
පියවර 6
නිවෙන්න්නට හැර මිනිත්තු 40ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න!

Rifna

Highly Recommended

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Wow

Shakila

Yummy

Rifna

Just one word:YUM!😋

Rifna

Just one word:YUM!😋

Kalpana

Super

Kalpana

Yummy

Kalpana

Delicious

Kamarun

Yummy 😋

Kamarun

Yummy 😋

Nethara

Love it so much

Dilan

Mm.... So yummy 😋

Ashini

👌👌

නිර්දේශිත වට්ටෝරු