Buy Now

චොකෝ වැනිලා බ්ලමාජ්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර කෝප්ප 3ක්
  • කෝන් පිටි මේස හැඳි 1 1/2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • ඩාක් චොක්ලට් 30g (කැබලි කපාගත්)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 208.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.2 g
  • ප්‍රෝටීන් : 4.3 g
  • මේදය : 6.8 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානක MILKMAID හා වතුර මිශ්‍ර කරගන්න. එය උතුරන තෙක් උණු කරගන්න. එයට කෝන් පිටි එකතුකර මද ගින්නේ උකු වනතෙක් පිසගන්න. දිගටම හැඳිගාමින් පිසින්න. මේ මිශ්‍රණය අවසානයේ කොටස් 2කට වෙන්කරගන්න.
පියවර 2
වැනිලා ලේයරය සඳහා වැනිලා එසන්ස් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. ඝන පතුලක් සහිත වීදුරු 4කට වැනිලා මිශ්‍රණය දමාගන්න. එය ශීතකරණයේ සවිවන්නට හරින්න.
පියවර 3
චොක්ලට් ලේයරය සඳහා, ඉහත අනෙකුත් කොටස් රස්නෙන් පවතින විට එයට කපාගත් ඩාක් චොක්ලට් කැබලි එකතුකර හොඳින් චොක්ලට් උණු වනතෙක් මිශ්‍ර කරන්න. චොක්ලට් මිශ්‍රණය නිවෙන්නට හැර වීදුරුවල තිබෙන වැනිලා ලේයරය මතට දමාගන්න. ඉහළම ලේයරය තුනීකර පසුව ශීතකරණයේ සිසිල් වන්නට හරින්න. චොක්ලට් කර් ල් කැබලි මඟින් අලංකාර කරගන්න. (අවශ්‍ය නම් පමණක්)

පෝෂණ කරුණු

ඩාක් චොක්ලට් වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Both mix taste

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I loved it

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😍😍

Wasana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Top notch 🤩

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Kamarun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wd

Sahani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

C

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Hg

නිර්දේශිත වට්ටෝරු