Buy Now

සුපර් ෆජ් චොක්ලට් කුකීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිසින චොක්ලට් කෝප්ප 5ක්
  • බටර් මේස හැඳි 6ක්
  • පිටි කෝප්ප 4ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • බිත්තර 2ක් (ලොකු)
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • කජු කෝප්ප 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 199.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.1 g
  • ප්‍රෝටීන් : 4.1 g
  • මේදය : 10.3 g

අපි ඒක හදමු

පියවර 1
පිසින චොක්ලට්, බටර් සහ MILKMAID එකට දමා උණුකර ලිපෙන් බා ගන්න. පිටි, බේකින් සෝඩා, බිත්තර, වැනිලා එසන්ස් සහ කජු එක්කර මෘදු වනතුරු මිශ්‍ර කර ගන්න. මිනිත්තු 20ක් සිසිල් කරන්න.
පියවර 2
මිශ්‍රණය අඟල් 7 x 1 1/2 කොටස් තුනකට රෝල් කර තෙල් කොළවල ඔතා ගන්න. නැවත පැය දෙකක් පමණ සිසිල් කරන්න.
පියවර 3
උඳුන 175 ℃ උෂ්ණත්වයට රත් කර, රෝල් අඟල් 1/2ක පෙතිවලට කපා බේකින්ත පේපර් එකක් මත තබන්න.
පියවර 4
මිනිත්තු 10-15 ක් හෝ මතුපිට මදක් කර වනතුරු බේක් කර ගන්න. බේකින් පේපර් වලින් ඉවත් කිරීමට පෙර මිනිත්තු කීපයක් පමණ නිවෙන්නට හරින්න

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Yashh

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

lorem ipsum sit amet

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This review has done for the testing purposes.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent!

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

??

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Zahraa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

No word thumb up

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super best recipe ?

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

deep flavored recipe

Diluksha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasety

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb recipe.. loved it

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The best eggless cake recipe ever.

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Eggless cake recipe ever!

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Chocolatyyyyyy yummy

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mine was small.but it was so delicious and crunchy

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

නිර්දේශිත වට්ටෝරු