Buy Now

වැලන්ටයින් කුකීස්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 150g
  • බිත්තර 1
  • මිල්ක්මේඩ් (පොඩි ටින්) 150g
  • පිටි 350g
  • ලුණු තේ හැඳි ½
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • -ෂුගර් අයිසිං-
  • ස්ප්‍රින්කල්ස් Few
  • අයිසිං ෂුගර් 100g
  • කෝන් පිටි 3 tbs
  • උණු වතුර 50g
  • මිල්ක්මේඩ් 100g

පෝෂණ තොරතුරු

  • කැලරි (Kcal) 365Kcal
  • කාබෝහයිඩ්‍රේට (g) 50g
  • ප්‍රෝටීන් (g) 7g
  • මේදය (g) 15g
  • සංතෘප්ත මේදය (g) 16g
  • තන්තු (g) 1g
  • සෝඩියම් (mg) 187mg
  • කැල්සියම් (mg) 43mg
  • පොටෑසියම් (mg) 46mg
  • යකඩ (mg) 1.6mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට මිල්ක්මේඩ් සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
එයට බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
පිටිවලට බේකින් පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එම පිටි මිශ්‍රණය භාජනයට දමා හොඳින් අනා ගන්න.
පියවර 5
එය විනාඩි 30 ක් පසෙකින් තබන්න.
පියවර 6
ඩෝ එක තුනී කර හාර්ට් හැඩවලට කපන්න.
පියවර 7
180°C න් විනාඩි 10 ක් කුකීස් බේක් කරන්න.
පියවර 8
කැමති විදිහට අලංකාර කරන්න. අවශ්‍ය නම් අලංකරණය සදහා පහත පරිදි ෂුගර් අයිසිං සකසා ගත හැකිය.
-ෂුගර් අයිසිං-
පියවර 1
ගැඹුරු භාජනයකට අයිසිං ෂුගර් සහ කෝන් පිටි එකතු කරන්න. උණුවතුර ටික ටික එකතු කරන ගමන් උකු වනතුරු මිශ්‍ර කරන්න.
පියවර 2
භාජන දෙකකට දමා රතු සහ රෝස වර්ණක වෙන වෙනම මිශ්‍ර කරන්න.
පියවර 3
මිල්ක්මේඩ් කුකීස්, අයිසිං ෂුගර් වලින් සරසා ගන්න.

Zai.Naff

So amazing and delicious.. He loved these valentine cookies😋 and he appreciates me to do more🫰

Nujba

Like icing biscuits

Rifna

Taste 💯

Rifna

Taste 💯

Rifna

Best 💯

Rifna

Delicious 😋

Rifna

Highly Recommended ❤️💯

Rifna

Highly Recommended ❤️

Rifna

Highly Recommended ❤️💯

Rifna

Highly Recommended ❤️

Rifna

Highly Recommended

Rifna

Good

Mohamed Ramees

Mouthwatering

Mohamed Ramees

Best 💯

Mohamed Ramees

මාර රසයි 💯

නිර්දේශිත වට්ටෝරු