Buy Now

ස්වීට් මුරුක්කු

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • හාල් පිටි හුන්ඩු 2 (හිස් MILKMAID ටින් එකක ප්‍රමාණය හුන්ඩුවකි)
  • පාන් පිටි හුන්ඩු 1 ක්
  • වතුර කෝප්ප 1ක දියකරගත් MAGGI පිටිකළ පොල්කිරි මේස හැඳි 2 ක්
  • බිත්තර 1 ක්
  • ලුණු තේ හැඳි 2 ක්
  • සීනි පැණිය :
  • සීනි 125g ක්
  • වතුර කෝප්ප ½ ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 171.7 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.6 g
  • ප්‍රෝටීන් : 3.6 g
  • මේදය : 2.9 g

අපි ඒක හදමු

පියවර 1
උණුකර ගත් MILKMAID වලට පොල්කිරි එකතු කර නටන තුරු කලවම් කරන්න. ලිපෙන් බාගෙන එයට හාල් පිටි, පාන් පිටි, ලුණු සහ බිත්තරය එකතු කර, තද මෝලියක් සෑදෙන තුරු හොඳින් මිශ්‍රකර ගන්න.
පියවර 2
අඟල් ¼ක ඝනකමට රෝල් කර විවිධ හැඩයන්ට කපා රන්වන් පැහැය ලැබෙන තුරු අඩු උෂ්ණත්වයක ගැඹුරු තෙලේ බැදින්න.
පියවර 3
සීනි සිරප් එක සාදා ගැනීමට : සීනි සහ වතුර හැන්දකින් තනි නූලක් ආකාරයට වැටෙන තුරු රත්කර, බැදගත් මුරුක්කු ටික සාදාගත් සීනි පැණියෙහි දමා කලවම් කරන්න.

පෝෂණ කරුණු

සුදු පිටිවල කෙඳි අඩු ය. සුදු පිටි පමණ ඉක්මවා අනුභව කිරීම නිසා බර වැඩි විය හැකි ය. අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

i used a star nozzel with piping bag to piped them.sweet and cripy.

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet murukku

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So crispy treat yum yum😋🥰❤

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 🤤

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

❤️

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Crunch

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Waruna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු