Buy Now

ස්වීට් පිට්සා

Rating
timer icon

90 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • ආමන්ඩ් (කැබලි කරගත්) මේස හැඳි 3 ක්
  • වියළි මිදි (භාග වශයෙන් කපාගත්) මේස හැඳි 3 ක්
  • කජු (කැබලි කරගත්) මේස හැඳි 3 ක්
  • බටර් මේස හැඳි 1 ක්
  • පිට්සා බේස් එකට :
  • පිටි 150g
  • යීස්ට් තේ හැඳි ¼ ක්
  • සීනි තේ හැඳි 1 ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 1/2 ක්
  • වතුර 75 -100ml

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 157.7 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.8 g
  • ප්‍රෝටීන් : 4.1 g
  • මේදය : 5.8 g

අපි ඒක හදමු

පියවර 1
පිට්සා රොටි සඳහා : පිටි, යීස්ට් සහ සීනි බඳුනකට එකතු කරන්න. මෝලියක් සෑදෙන තුරු ක්‍රමයෙන් වතුර එක් කරමින් අනාගන්න. අවසානයේ ඔලිව් තෙල් එක්කර අනාගන්න. මෝලිය දෙගුණයක් වනසේ පිපෙනතුරු තබා, රවුම් හැඩයකට තුනී කරන්න. (අඟල් 8ක් පමණ විශ්කම්භයකින්)
පියවර 2
බටර් සහ MILKMAID නොකඩවා හැඳිගාමින් උණුකරන්න. උතුරන විට ලිපෙන් බා පිට්සා රොටිය මත සමව අතුරන්න.
පියවර 3
කජු සහ වියළි මිදි විසිරුවා 180°C උෂ්ණත්වයේ මිනිත්තු 15ක් දුඹුරු පැහැය වනතෙක් බේක් කරන්න. ආමන්ඩ් උඩින් අතුරන්න. උණුවෙන් පිළිගන්වන්න. වඩාත් රසවත් කර ගැනීමට පලතුරු, MILKMAID සහ ස්ට්‍රෝබෙරි ටොපිං යොදා ගන්න.

පෝෂණ කරුණු

ආමන්ඩ් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීමට උදව් වන විටමින්  E සහ ප‍්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි. උපදෙස් පලතුරු, මිල්ක්මේඩ් සහ ස්ට්‍රෝබෙරි මතුපිටට යොදා අලංකාර කර ගැනීමෙන් වඩාත් පෝෂ්‍යදායක වේ.

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like it

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Never had before amazing one❤😋🥰

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammmmy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's very tasty

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I really love it

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So good

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 👌😋

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet very test...

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very testy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super sweet pizza

නිර්දේශිත වට්ටෝරු