Buy Now

මිල්ක්මේඩ් සිනමන් රෝල්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් මිලි ලීටර 120
  • පිිටි ග්‍රෑම් 340
  • සීනි ග්‍රෑම් 50
  • ඊස්ට් ග්‍රෑම් 7
  • බේකින් පවුඩර් තේ හැඳි ½
  • ලුණු ග්‍රෑම් 5
  • වතුර මිලි ලීටර 120
  • බටර් ග්‍රෑම් 60
  • පිරවුම
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 50
  • කුරුදූ කුඩු ග්‍රෑම් 10
  • අලංකරණය (සැරසුම)
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 100
  • අයිසිං සීනි ග්‍රෑම් 100

අපි ඒක හදමු

Step 1
පිටි සහ ඊස්ට් මිශ්‍ර කර තත්පර 30ක් තබන්න
Step 2
සියලූම වියලි අමුද්‍රව්‍ය එක් කොට මිශ්‍ර කරන්න.
Step 3
ඉන්පසු පිටිවලට අල්ලා ගන්නා තෙක් වතුර එකතුකරමින් මිශ්‍ර කරන්න
Step 4
මාගරින් එකතු කර මෘදූ හා නොඇලෙන සුලූ වන තුරු මිශ්‍ර කරන්න
Step 5
තෙත් රෙද්දකින් ආවරණය කිරීමෙන් පසුව එහි ප්‍රමාණය දෙගුණයක් වනතුරු විනාඩි 20 - 30ක් තබන්න.
Step 6
රෝලින් පින් එකක් යොදා ගනිමින් පිටි ගුලිය තුනී කර ඍජුකෝණ හැඩයට සකස් කර ගන්න. ඊට බටර් සහ මිල්ක්මේඩ් පිරවුම එක් කරන්න ඃතවරන්න-. ඉන්පසු කුරුදූ කුඩු මිශ සීනි ඉසින්න.
Step 7
එසේ සකස් කරගැනීමෙන් පසුව එය රෝල් කරන්න. දෙපස හොඳින් ආවරණය කරන්න. දැන් එය කොටස් 10කට 12කට කපා ගන්න
Step 8
බේකින පෑන් එකෙහි පතුලට බටර් තට්ටුවක් ආලේප කරන්න.සිනමන් රෝල්ස් කැබලි එකට ලංකර පෑන් එකට දමා දෙගුණයක් වී පිපීමට ඉඩ දෙන්න.
Step 9
අංශක 180 උෂ්ණත්වයට විනාඩි 30ක් බේක් කර ගන්න.
Step 10
ඒ අතර අයිසිං සීනි සහ මිල්ක්මේඩ් මිශ්‍රණ සැරසුම සක්ස්කර ගන්න.
Step 11
තරමක් නිවෙන්නට හැර ඒවා රෝල් මත වක්කරන්න.

Sandy

My Amma's fav ❤

Nawshad

Never forget this taste

Piumi

Super 😍

Jasintha

Yummy 😋😋😋

Nayanathara

Yummy recipi

Mariam

Easy and delicious 😋

Charith

Delicious

Rifna

Just one word:YUM!😋

Fathima

Superbbbb

Fathima

Superbb

Shalani

Wow...its amazing ...😍

Shakila

Anytime snacking

Apsara

So delicious

Chathura

Delicious

Iru

Wow Excellent one

නිර්දේශිත වට්ටෝරු