Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ගිතෙල් විස්කෝතු

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 100g
  • පිටි 550g
  • අයිසිං සීනි 250g
  • බේකින් පවුඩර් තේ හැඳි 2ක්
  • වැනිලා තේ හැඳි 2ක්
  • ගිතෙල් 400g

අපි ඒක හදමු

පියවර 1
පිටි, අයිසිං සීනි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.
පියවර 2
එම මිශ‍්‍රණයට පළමුව වැනිලා සහ MILKMAID එක් කර ඉන් පසුව ගිතෙල් එක් කරන්න. හොඳින් කලවම් කරන්න.
පියවර 3
තලපයක් වන සේ සාදා ගෙන නිවැරදි හැඩයට තැටියකට දමා 170 °C උෂ්ණත්වයේ මිනිත්තු 16ක් බේක් කරන්න.