Buy Now

බිත්තර රහිත චොක්ලට් කේක්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • උණුකර ගත් බටර් 100g
  • වතුර 150ml
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • පිටි 200g
  • කොකෝවා කුඩු 50g
  • බේකින් පවුඩර් තේ හැඳි 2ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • රටඉදි 100g
  • අයිසින් සීනි 200g
  • උණුකරගත් වතුර 1 1/2
  • අයිසින් කිරීම සඳහා
  • මෘදු කරගත් බටර් මේස හැඳි 1ක්
  • කොකෝවා කුඩු මේස හැඳි 1ක්

අපි ඒක හදමු

පියවර 1
කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා පිටිවලට එකතු කර පෙනේරයකින් හලා ගන්න. MILKMAID, බටර්, වතුර සහ වැනිලා එසන්ස් එකට දමා මිශ්‍ර කරගන්න. ඉන්පසුව හලාගත් පිටි මිශ්‍රණය MILKMAID මිශ්‍රණයට එකතු කරගන්න.
පියවර 2
තෙල් කඩදාසියක් එලා සකස් කරගත් බේකින් තැටියක එම මිශ්‍රණය අතුරා ගන්න. 150ºC උෂ්ණත්වයට පෙර සකස් කරගත් උඳුනක මිනිත්තු 45ක් බේක් කරගන්න.
පියවර 3
මිනිත්තු 10ක් පමණ වයර් රැක් එකක් මත තබා සිසිල් කර ගන්න. ඉන්පසුව ටින් එකෙන් ගලවා සම්පුර්ණයෙන් සිසිල් වනතුරු තබන්න.
පියවර 4
අයිසින් එක සාදා ගැනීම සඳහා බටර් භාජනයකට දමන්න. එයට කොකෝවා පවුඩර්, අයිසින් සීනි සහ උණු වතුර එක් කර මෘදු වනතෙක් මිශ්‍ර කරන්න.
පියවර 5
හොඳින් රස්නය ඉවත් වූ පසු කේක් එකෙහි අයිසිං තවරා ගන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

Nethmi Yashodha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

lorem ipsum sit amet

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My second try...loved it

Azra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's very tasty and my family members are really enjoyed it

Senuvi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Adding milkmaid on the cake batter makes the best cake!The eggless chocolate cake with milkmaid came out so much better!

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste ❤ it's yummy 😋

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋😋😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow, super

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouthwatering taste😋😍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soo yammy

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I never stop making this cake so yummy

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

ලෙසියි පහසුයි රසවත්

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

නිර්දේශිත වට්ටෝරු