Buy Now

කැන්ඩි කේන් කුකීස්

Rating
timer icon

8 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

12 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 220g
  • බටර් 175g
  • පිටි 340g
  • ආහාර වර්ණක

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට බටර් ටික දමා මෘදුවන තෙක් හොඳින් බීට් කරන්න. එයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 2
මිශ්‍රණයට පිටි එකතු කර මෝලියක් සේ සැකසෙන තෙක් මිශ්‍ර කරන්න
පියවර 3
මෝලිය කොටස් දෙකකට වෙන් කරගන්න. එක් කොටසකට රතු වර්ණක යොදා මිශ්‍ර කරන්න
පියවර 4
රතු සහ සුදු මිශ්‍රණ තීරු සේ සකසා කැන්ඩි කේන් එකක ආකාරයෙන් රෝල් කරගන්න
පියවර 5
160°C උෂ්ණත්වයෙන් මිනිත්තු 12-15ක් පමණ බේක් කරගන්න

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good for christmas party

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Better than store bought ones

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Its delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kids love this very much

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best one

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. Its delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So crispy

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was soo good

Madara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy and looks very pretty

නිර්දේශිත වට්ටෝරු