Buy Now

MILKMAID කැරට් හල්වා

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 390
  • කැරට් ග්‍රෑම් 500
  • ජලය මිලි ලීටර් 500 යි
  • එනසාල් තේ හැදි ½
  • පිස්ටාචියෝ ග්‍රෑම් 15
  • ආමන්ඩ් ග්‍රෑම් 15
  • සීනි තේ හැදි 3 ක්
  • ගිතෙල් තේ හැදි 4 ක්

අපි ඒක හදමු

Step 1
සාස්පානයකට ගිතෙල් එකතු කර පිස්ටාචියෝ සහ ආමන්ඩ් රන්වන් පැහැය වන තෙක් බදින්න.
පියවර 2
ඊළඟට, මෙයට ග්රේට් කල කැරට් එකතු කර තව විනාඩි 3 - 5 ක් උයන්න.
පියවර 3
මිල්ක්මයිඩ් සහ ජලය එකට මිශ්‍ර කර සාස්පානයට එක් කර උයන්න. විටින් විට හැදිගාමින් කිරි වාෂ්ප වන තුරු මද ගින්නෙන් තම්බන්න.
පියවර 4
ඊළඟට සීනි, පිස්ටාචියෝ, ආමන්ඩ් සහ එනසාල් කුඩු එක් කරන්න.
පියවර 5
හොඳින් මිශ්‍ර කර එය තවදුරටත් වියළී යන තෙක් උයන්න. කැරට් හල්වා අඩක් උණුවෙන් පිලිගන්වන්න.

Shakanthana

Usually we make it on weekends. little bit crunchy. we add cashews partly chopped with or almond for more taste.

Nujba

After meal thz s good

Shafnas

Ever loving taste. Should try everyone🥰😋😍

Rifna

Just one word: YUM! 😋❤️

Afaaz

Very nice

Afaaz

😀

Afaaz

Halwa

Deepa

මාරම රසයි.මිල්ක්මේඩ් නිසා තවත් අතුරැපසක් ඉගෙන ගත්තා

Deepa

නියමයි

Chamali

Super

Fathima

Mouth watering 😋

Fathima

Jhg

Shakila

Nice festive recipe... Best

Sahani

L

Sahani

X

නිර්දේශිත වට්ටෝරු