Buy Now

කොකිස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් මිලිලීටර් 100
  • හාල් පිටි ග්‍රෑම් 300
  • බිත්තර 1
  • ලූණු තේ හැදි 1
  • කහ තේ හැදි භාගයයි
  • වතුර මිලි ලීටර් 200 -300ක්

අපි ඒක හදමු

පියවර 1
බීට් කරගත් බිත්තර, මිල්ක්මේඩ්,හාල් පිටි,ලූණු සහ කහ එකට මිශ්‍ර කරන්න. එය තලපයක් බවට පත් වන තුරු වතුර එකතු කරන්න.
පියවර 2
රත්වූ තෙල් ගෙන කොකිස් අච්චුව රත් කර ගන්න
පියවර 3
රන්වන් පැහැ වන තුරු බැදගත් කොකිස් අච්චුවෙන් ගලවා තෙල් ඉවත් වීම සදහා ටිෂූ කඩදාසියක් මත තබන්න

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

sweet crispy recipe.love this

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

sweet crispy recipe.love this

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Making it for evey newyear

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow it can hit the authentic recipe believe me...

Sandani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Lovely

Diluni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very yummy

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

milkmaid kokis is fantastic

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty..easy to make..???

Shafra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make ... yummy?

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Much crunchier and much sweeter than the regular ones.

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweeeeeeeeet

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Avurudu recipes always tasty

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

නිර්දේශිත වට්ටෝරු