Buy Now

MILKMAID ක්‍රිස්මස් ෆජ්

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

3 Hours

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 510g
  • චොක්ලට් 400g

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 380
  • Carbohydrates(g) 52
  • Protein (g) 7
  • Fats (g) 16
  • Saturated Fats (g) 8
  • Fiber(g) 1
  • Sodium(mg) 83
  • Calcium(mg) 76
  • Pottasium(mg) 149
  • Iron(mg) 0.9

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් පෑන් එකක රත්කර එයට චොක්ලට් එකතුකර මෘදු ගතිය වන තෙක් දිගටම කලවම් කරන්න.
පියවර 2
ෆජ් මිශ්‍රණය ට්‍රේ එකට වත්කර සෙන්ටිමීටර 1-2 දක්වා සමානව පතුරගෙන ස්ප්‍රින්ක්ල්ස් එකතු කරන්න.
පියවර 3
එය ශීතකරණයේ පැය 3 ක් සිසිල් කර හෝ රැයක් එළියෙන් තබා වියළීමට හැර හතරැස් හැඩවලට කපන්න.

Thushari

Very easy.. Best easy recipe for any special occasion..really yummy

Omalka

Colourful. Beautiful & Perfectly delicious 💜️

Rifna

Taste of heaven ❤️

Nujba

Fugyyyyy

Amila

Super excellent

Nadeeka priyadarshani

Excellent, Amazing, Super ❤️👌👌

Susil

My favorite 😁😁

Zani

Delicious

Zani

Yammy

Zani

Yammmmmy

Zani

I love it

Zani

I love milkmaid

Zani

🥰❤

Fathima

Super

Fathima

Yummy

නිර්දේශිත වට්ටෝරු