Buy Now

ක්‍රිස්මස් යූල් ලොග්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • බිත්තර 6ක්
  • සීනි 200g
  • පිටි 200g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2ක්
  • අයිසිං සීනි 500g
  • බටර් 150g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 4ක්
  • බ‍්‍රැන්ඩි මේස හැඳි 2ක්
  • වැනිලා තේ හැඳි 1ක්

අපි ඒක හදමු

අයිසිං
බටර් සහ MILKMAID එක් කර බීට් කරන්න. අයිසිං සීනි සහ කොකෝවා පවුඩර් එක් කර මෘදු වන තෙක් බීට් කරන්න. බ‍්‍රැන්ඩි සහ වැනිලා ඊට එක් කරන්න.
පියවර 1
බිත්තර බීට් කර ටිකෙන් ටික සීනි එක් කරන්න. මිශ‍්‍රණයේ කෙඳි ගතියක් ඇති වන තෙක් බීට් කරන්න. ඉන් පසුව පිටි හා මිල්ක්මේඩ්වල ඔතා ගන්න.
පියවර 2
හොඳින් තෙල් ආලේප කරන ලද බේකින් කොළයක තබා 180 °C උෂ්ණත්වයේ මිනිත්තු 10ක් පමණ බේක් කරන්න.

Rifna

Delicious 😋

Mohamed Ramees

very Taste 💯

Yvonne

Yummy

Fathima

Yummy

Amila

Woow super

HG

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

shalika

My sun facebook best resipi❤️💜️🥰

HG

Excellent

HG

Excellent

HG

Highly recommended

HG

Highly recommended

HG

Excellent

Ranjani

Yummy

Szs

Delicious

Shanika

Tastes highly recommend.

නිර්දේශිත වට්ටෝරු