Buy Now

මිල්ක්මේඩ් කිරිබත්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • හාල් කෝප්ප 2
  • මුං ඇට කෝප්ප 1
  • ජලය කෝප්ප 6
  • මාගරින් මේසහැඳි 2
  • කැබලි කරගත් හකුරු 50
  • පොල්කිරි කෝප්ප 1 ½
  • වියළි මිදි 50g
  • කැබලි කරගත් කජු 50g
  • ලුණු මේසහැඳි 1
  • වැනිලා මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
සහල් හොඳින් සෝදා, කලින් පොඟවා ගත් මුං ඇට සෝස්පෑන් එකක දමා තම්බා ගන්න. ඊට ලුණු ස්වල්පයක්, ජලය සහ මාගරින් ස්වල්පයක් ද එක්කර පිසගන්න
පියවර 2
හකුරු සමඟ පොල්කිරි හොඳින් මිශ්‍ර කරගෙන එයට මිල්ක්මේඩ් ද එක්කර මිශ්‍ර කරන්න
පියවර 3
මිශ්‍රණය පැතලි තැටියකට දමා ඒකාකාරව තුනී කරගෙන කැබලිවලට කපා පිළිගන්වන්න

Roshanki

I love it very much.

Roshanki

Super.

Sandy

හරිම රසයි..

Jayasekara

I tried this recipe on birthday of my baby boy.he was very happy

Himashi

Regular food.teasty

Hasaranga

Best and ever

Hiruni

Super yummy milkrice

Taniya

Yummy best

Nethmi

Tried for the first time with milkmaid

Shashikani

රසවත්

නිර්දේශිත වට්ටෝරු