Buy Now

මිල්ක්මේඩ් කිරිබත්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • හාල් කෝප්ප 2
  • මුං ඇට කෝප්ප 1
  • ජලය කෝප්ප 6
  • මාගරින් මේසහැඳි 2
  • කැබලි කරගත් හකුරු 50
  • පොල්කිරි කෝප්ප 1 ½
  • වියළි මිදි 50g
  • කැබලි කරගත් කජු 50g
  • ලුණු මේසහැඳි 1
  • වැනිලා මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
සහල් හොඳින් සෝදා, කලින් පොඟවා ගත් මුං ඇට සෝස්පෑන් එකක දමා තම්බා ගන්න. ඊට ලුණු ස්වල්පයක්, ජලය සහ මාගරින් ස්වල්පයක් ද එක්කර පිසගන්න
පියවර 2
හකුරු සමඟ පොල්කිරි හොඳින් මිශ්‍ර කරගෙන එයට මිල්ක්මේඩ් ද එක්කර මිශ්‍ර කරන්න
පියවර 3
මිශ්‍රණය පැතලි තැටියකට දමා ඒකාකාරව තුනී කරගෙන කැබලිවලට කපා පිළිගන්වන්න

Roshanki

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love it very much.

Roshanki

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

හරිම රසයි..

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried this recipe on birthday of my baby boy.he was very happy

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Regular food.teasty

Hasaranga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best and ever

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super yummy milkrice

Taniya

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy best

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tried for the first time with milkmaid

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රසවත්

නිර්දේශිත වට්ටෝරු