Buy Now

මිල්ක්මේඩ් ඉඟුරු පාන්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • පිටි 250g
  • නැවුම් ඉඟුරු සාරය මේසහැඳි 2
  • බටර් 80g
  • බිත්තර 2
  • බේකිං සෝඩා මේසහැඳි 1 ½
  • කැරමල් සිරප් කෝප්ප ½
  • කැරමල් සිරප් සාදාගැනීම සඳහා
  • සීනි මේසහැඳි 3

අපි ඒක හදමු

පියවර 1
තැටියක බටර් තවරා ඒ මතින් පිටි ස්වල්පයක් ද අතුරාගන්න. අවන් එක 160⁰ C උෂ්ණත්වයකට රත් කරන්න
කැරමල් සිරප්
පියවර 1
සීනි මේසහැඳි 3ක් පෑන් එකට දමා රත්කර දුඹුරු වර්ණයට හැරෙන තෙක් හොඳින් උණු කරගන්න.
පියවර 2
උණුසුම් ජලය කෝප්ප ½ එකතු කර උණුකර ගන්න
පියවර 3
ලිපෙන් බාගෙන සිසිල් කරගන්න
ඉඟුරු පාන්
පියවර 4
සෝඩා සහ පිටි එකට හලාගන්න
පියවර 5
මිල්ක්මේඩ්, බටර්, කැරමල් සිරප්, ඉඟුරු සහ මද වශයෙන් බීට් කරගත් බිත්තර එකට දමා මිශ්‍ර කරගන්න
පියවර 6
හලාගත් පිටි මිශ්‍රණය ඊට එකතු කර මද වශයෙන් බීට් කරමින් හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 7
බටර් තවරාගත් බඳුනට මිශ්‍රණය වත්කර කලින් රත්කර ගත් අවන් එකේ දමා මිනිත්තු 45-50ක් පමණ බේක් කරගන්න
පියවර 8
බේක් කරගත් පාන් බඳුනෙන් ඉවත් කර මිනිත්තු 5ක් රාක්කයක තබා සිසිල් කරගන්න
පියවර 9
කෑලිවලට කපා උණු උණුවේම බටර් සමඟ පිළිගන්වන්න

Shakira

tasty ...

Shakira

tasty ...

Shashikani

Tasty

Omalka

Love it. Superb.Delicious 💜️😊

Omalka

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

Super.. love it

Rifna

Taste

Piumi

Wow..amazing

Harshi

Wow👌👌👌💗💗💗

Harshi

Wow

Harshi

Excellent

Harshi

Wow

Harshi

Wow

Harshi

Excellent

Harshi

Excellent

නිර්දේශිත වට්ටෝරු