Buy Now

ක්‍රිස්මස් අයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

32

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • දිසිදි පොල් 300g
  • අයිසින් සීනි 300g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 135.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 16.8 g
  • ප්‍රෝටීන් : 1.5 g
  • මේදය : 6.8 g

අපි ඒක හදමු

පියවර 1
නොඇලෙන සුලු බේකින් පේපර් එකක් රැගෙන බේස්එක සහ සමචතුරස්‍රාකාර කේක් පෑන් එකේ වටේට ද පේපර් එක තරමක් ඉහළට යාමට ඉඩ සැලසෙන පරිදි දමාගන්න.
පියවර 2
බඳුනකට දිසිදි පොල් සහ සීනි මිශ්‍ර කරගන්න. MILKMAID දමා මිශ්‍රකරගන්න. බඳුන් දෙකකට සමානව බෙදා වෙන් කරගන්න. රතු පැහැති ආහාර වර්ණක බිංදු කිහිපයක් බඳුනට දමා හොඳින් හැඳි ගා මිශ්‍ර කරගන්න. සාදාගත් බඳුනකට දමා තදකරගන්න. අනෙක් ඉතිරි කොටසට කොළ පැහැති ආහාර වර්ණකයක් එකතු කරගන්න. නැවත බේස් එක දමා තද කරගන්න. මතුපිට හොඳින් සුමට කරගන්න. ආවරණය කර ශීතකරණයේ පැයක් පමණ සෙට් වන්නට තබන්න.
පියවර 3
ඉහළට එසවිය හැකි පරිදි සැකසූ බේකින් පේපර් එකේ ආධාරයෙන් සෑදූ කොටස පෑන් එකෙන් ඔසවා ගන්න. කැබලි 32කට කපාගන්න.

පෝෂණ කරුණු

දිසිඳි පොල් යනු කොලෙස්ටරෝල් හෝ අන්තර් මේද අඩංගු නොවන, එමෙන් ම ආහාරමය කෙඳි, මැංගනීස්, තඹ හා සෙලීනියම් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක ගණනාවක් සපිරි ආහාරයකි. එහෙත් සන්තෘප්ත මේද බහුල ආහාරයක් නිසා ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී විය යුතු ය.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy & Delicious ☝️

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

anyone can prepare with no hassle but not my very much favorite

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නත්තලට ගැලපෙනම දේ

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best one

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ever Nestlé Milkmaid

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like very much

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

නිර්දේශිත වට්ටෝරු