Buy Now

රාවා ලඩ්ඩූ

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • රුලං 250g
  • ගිතෙල් 25g
  • ‍රට කජු 50g
  • වියළි මිදි 50g
  • Milkmaid 200g
  • සීනි 150g
  • එනසාල් කුඩු 1 tsp
  • කිරි 100ml

පෝෂණ තොරතුරු

  • Calories 284Kcal
  • Carbohydrates 50g
  • Protein 6g
  • Fats 7g
  • Saturated Fats 3g
  • Fiber 2g
  • Sodium 27mg
  • Calcium 11mg
  • Potassium 141mg
  • Iron 0.7mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට රුලං එකතු කර විනාඩි කිහිපයක් ‍බැදගන්න.
පියවර 2
එය සිසිල් වීමට පසෙකින් තබන්න.
පියවර 3
බැදගත් රුලං, කැබලි කරගත් රටකජු, වියළි මිදි සහ සීනි එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 4
ගිතෙල් සහ Milkmaid එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 5
ටිකෙන් ටික කිරි එකතු කර ලඩ්ඩූ සාදා ගන්න.

Iresha

Lovely and easy recipe. It's very yummy.

Farzy

My kid's favorite

Prasad

Super delicious!

Piumi

with a little bit of milkmaid every thing is getting better

Shakira

yummyyyy....?

Sanduni

While giving the sweetness to the laddu the milkmaid act as a binding agent to the laddu.it was delicious.

Ruzna

Festival with milkmaid

Ruzna

Easy to make

Ruzna

Tea time dessert

Afaaz

I love milk maid sooooo. delicious

Afaaz

I love it

Nujba

Best to eat

Afaaz

Nice

Afaaz

😋

Afaaz

I love laddoo

නිර්දේශිත වට්ටෝරු