Skip to main content
English
සිංහල
தமிழ்
Login/Register
Buy Now
නිවහන
අප ගැන
සියළුම රෙසිපි
රෙසිපි පහසු කරන උපදෙස්
අප අමතන්න
Login/Register
Buy Now
Preparation Time
And
Serving
And
Search for
කේක් වර්ග
ජෙලි
බීම වර්ග
අයිස් ක්‍රීම්
පයිස් සහ ටාට්ස් වර්ග
පුඩිං
උත්සව සමයේ රස කෑම
පැණි රසැති කෑම
ටොෆි වර්ග
පෙරනය යොදන්න
සෙවුම් පෙරනය
සාදාගැනීමට ගතවන කාලය
Select Your Recipe Book
Select Your Recipe book
Or
Add New Book
Recipe එක සේව් කරන්න
මඟහැර යන්න
Recipe එක එක් කිරීම සාර්ථකයි
Close
නිවහන
\
උත්සව සමයේ රස කෑම
\
කොකිස්
කොකිස්
Rating
Poor
Not so poor
average
good
very good
Save
10
Minutes
සාදාගැනීමට ගතවන කාලය
10
Minutes
සැකසීමට ගතවන කාලය
20
සංග්‍රහ කිරීම
ඔබට අවශ්‍ය වේ
මිල්ක්මේඩ් මිලිලීටර් 100
හාල් පිටි ග්‍රෑම් 300
බිත්තර 1
ලූණු තේ හැදි 1
කහ තේ හැදි භාගයයි
වතුර මිලි ලීටර් 200 -300ක්
අපි ඒක හදමු
පියවර 1
බීට් කරගත් බිත්තර, මිල්ක්මේඩ්,හාල් පිටි,ලූණු සහ කහ එකට මිශ්‍ර කරන්න. එය තලපයක් බවට පත් වන තුරු වතුර එකතු කරන්න.
පියවර 2
රත්වූ තෙල් ගෙන කොකිස් අච්චුව රත් කර ගන්න
පියවර 3
රන්වන් පැහැ වන තුරු බැදගත් කොකිස් අච්චුවෙන් ගලවා තෙල් ඉවත් වීම සදහා ටිෂූ කඩදාසියක් මත තබන්න
Review recipe