Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොකිස්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

10 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් මිලිලීටර් 100
  • හාල් පිටි ග්‍රෑම් 300
  • බිත්තර 1
  • ලූණු තේ හැදි 1
  • කහ තේ හැදි භාගයයි
  • වතුර මිලි ලීටර් 200 -300ක්

අපි ඒක හදමු

පියවර 1
බීට් කරගත් බිත්තර, මිල්ක්මේඩ්,හාල් පිටි,ලූණු සහ කහ එකට මිශ්‍ර කරන්න. එය තලපයක් බවට පත් වන තුරු වතුර එකතු කරන්න.
පියවර 2
රත්වූ තෙල් ගෙන කොකිස් අච්චුව රත් කර ගන්න
පියවර 3
රන්වන් පැහැ වන තුරු බැදගත් කොකිස් අච්චුවෙන් ගලවා තෙල් ඉවත් වීම සදහා ටිෂූ කඩදාසියක් මත තබන්න