Buy Now

කේසර් පේඩා

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • කිරිපිටි 300g
  • රුලං 150g
  • ගිතෙල් මේස හැඳි 3ක්
  • කරදමුංගු කුඩු තේ හැඳි 2ක්
  • වියළි මිදි 50g
  • වියළි මිදි 50g
  • කහපාට කලරිං

අපි ඒක හදමු

පියවර 1
ඝන පෑන් එකක ගිතෙල් උණු කර එයට MILKMAID දමා මිනිත්තු 3-4ක් පිසගන්න
පියවර 2
රුලං, කිරි පිටි හා කරඳමුංගු වෙනම බඳුනකට දමා මිශ‍්‍රකරන්න. සාදාගත් එම මිශ‍්‍රණය රත්වූ පෑන් එකට දමා මිනිත්තු 5ක් පමණ හොඳින් පිසගන්න.
පියවර 3
කහ පාට කලරිං බිංදු 2-3ක් මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 4
පිසගත් මිශ‍්‍රණය ලිපෙන් ඉවතට ගෙන, සිසිල් වනතුරු පසෙකින් තබන්න.
පියවර 5
කුඩාවට පැතලි ගුලි සකසා, ඒ මැදට කජු හා වියළි මිදී තබා ලස්සනට සකසා ගන්න.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milky flavour is amazing

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy snack

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious and very easy to make

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious and very easy to make

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

නිර්දේශිත වට්ටෝරු