Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කේසර් පේඩා

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

5 Minutes

සැකසීමට ගතවන කාලය

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • කිරිපිටි 300g
  • රුලං 150g
  • ගිතෙල් මේස හැඳි 3ක්
  • කරදමුංගු කුඩු තේ හැඳි 2ක්
  • වියළි මිදි 50g
  • වියළි මිදි 50g
  • කහපාට කලරිං

අපි ඒක හදමු

පියවර 1
ඝන පෑන් එකක ගිතෙල් උණු කර එයට MILKMAID දමා මිනිත්තු 3-4ක් පිසගන්න
පියවර 2
රුලං, කිරි පිටි හා කරඳමුංගු වෙනම බඳුනකට දමා මිශ‍්‍රකරන්න. සාදාගත් එම මිශ‍්‍රණය රත්වූ පෑන් එකට දමා මිනිත්තු 5ක් පමණ හොඳින් පිසගන්න.
පියවර 3
කහ පාට කලරිං බිංදු 2-3ක් මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 4
පිසගත් මිශ‍්‍රණය ලිපෙන් ඉවතට ගෙන, සිසිල් වනතුරු පසෙකින් තබන්න.
පියවර 5
කුඩාවට පැතලි ගුලි සකසා, ඒ මැදට කජු හා වියළි මිදී තබා ලස්සනට සකසා ගන්න.