Buy Now

MILKMAID කඩල පිටි ලඩ්ඩූ

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 200 ක්
  • ගිතෙල් තේ හැඳි 4 ක්
  • බිසන් ( කඩල පිටි ) කෝප්ප 1 ක්
  • මෘදු සීනි තේ හැඳි 3 ක්
  • එනසාල් කුඩු තේ හැඳි 1 ක්
  • කජු ( අලංකාර කිරීම සඳහා )

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකක ගිතෙල් රත් කරන්න එයට බිසන් (කඩල පිටි) එකතු කර අඩු ගින්නක් මත විනාඩි 10-12 ක් බැදගන්න.
පියවර 2
මිල්ක්මේඞ් එකතු කර හොඳින් මිශ්ර කරන්න අඩු ගින්නක් මත තවත් විනාඩි 4-5 ක් උයන්න
පියවර 3
මිශ්රණය සිසිල් වීමට ඉඩ දෙන්න මෘදු සීනි සහ එනසාල් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න දෑතින් කුඩා ලඩ්ඩූ සාදන්න.
පියවර 4
කජු සමග අලංකාර කර පිලිගන්වන්න

Amanga

Excellent

Shakira

Delicious..very easy to try...??

Ruzna

All time favorite

Ruzna

Easy to make

Ruzna

Easy dish

Ruzna

Easy dish

Senuri

Good and easy

Senuri

Good and easy

Nujba

Sugar sweeety

Fathima

So delicious

Nadeeka priyadarshani

Excellent, Amazing, Super ❤️👌👌

Rifna

Just one word:YUM! ❤️😋

Chamila

Best recipe 😋😋😋

Dora

Wowwwwww 😋

Fathima

Xx

නිර්දේශිත වට්ටෝරු