Buy Now

පලතුරු සරුවත්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • දෙහි යුෂ 30ml
  • උණුකරගත් බටර් 30g
  • බිත්තර සුදු මද 2ක්
  • පොතු හැරගත් සහ ස්ටූ කරගත් ඔබ කැමති පලතුරු වලින් 500ml - 400ml

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 377 kcal
  • කාබොහයිඩ්‍රේට් : 60.6 g
  • ප්‍රෝටීන් : 7.22 g
  • මේදය : 11.12 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, උණුකරගත් බටර් හා දෙහි යුෂ සමඟ බ්ලෙන්ඩ් කර ගන්න. එයට ස්ටූ කරගත් පලතුරු එකතු කර බඳුනකට දමා ශීතකරණයේ තබා සිසිල් කරගන්න.
පියවර 2
බිත්තර සුදු මද හොඳින් ගසාගෙන සිසිල් කරගත් මිශ්‍රණයට දමාගන්න. ශීතකරණයේ ට්‍රේ එකකට දමා අඩක් සිසිල් කරගන්න.
පියවර 3
ට්‍රේ එකෙන් ඉවත් කරගෙන, හොඳින් බීට් කරන්න.නැවත සිසිල් කර පිළිගන්වන්න

පෝෂණ කරුණු

අඹ, අලිගැටපේර, දිවුල් වැනි නැවුම් පලතුරු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වැදගත් වන විටමින්, ඛනිජ හා ආහාරමය කෙඳි බහුල ආහාර වේ.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Old favor

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමපානයක්

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very Tasty drink

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very Tasty Drink

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best tasty Drink

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

නිර්දේශිත වට්ටෝරු