Buy Now

කෙසෙල් රටඉඳි සහ නට් ස්මූති

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

2

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125g
  • ලොකු කෙසෙල් ගෙඩි 1 ක්
  • ආමන්ඩ් 20g
  • රටඉඳි 30g
  • කිරි කෝප්ප 02ක්

අපි ඒක හදමු

පියවර 1
කිරි කෝප්පයකට රටඉඳි සහ ආමන්ඩ් දමා මිනිත්තු 10 පමණ පොඟවාගන්න. ඉන්පසු මෙය හොඳින් මිශ්‍රකරගන්න. කෙසෙල් එයට එකතුකර උකු මිශ්‍රණයක් ලැබෙන තුරු කලවම් කරන්න.
පියවර 2
MILKMAID එයට එකතුකරගෙන ඉතුරු කිරි හා අයිස්කැට (අවශ්‍ය නම්) ද එකතුකරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 3
මෙම මිශ්‍රණය සිසිල්වීමට ශීතකරණයේ තබන්න.වීදුරුවකට වත්කරමින් අවශ්‍ය නම් අයිස්කැට ද එකතුකරගන්න. කැබලිකරගත් ආමන්ඩ් ස්වල්පයකින් සරසාගන්න.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's so yummy

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Healthy recipe ..Love it..??

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This would satisfy your sweet tooth if you are a healthy eater

Senuri

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy

Rifkan

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super Delicious !!!

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super recipe ❤️

Mhd

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing... Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯🔥

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good 👍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious 😋 amazing recipe

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow yummy

නිර්දේශිත වට්ටෝරු