Buy Now

අයිස් ක්‍රීම් සෝඩා

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දෙහි යුෂ තේ හැඳි 1ක්
  • කොළ පාට කලරින් තේ හැඳි 1/4ක්
  • ශීත කළසෝඩා වතුර 800-1000ml
  • විප්ඩ් ක‍්‍රීම් 8 -10g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 248.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 40.6 g
  • ප්‍රෝටීන් : 4.2 g
  • මේදය : 7.8 g

අපි ඒක හදමු

පියවර 1
දැඩි ගතිය ඇති වන තෙක් ක‍්‍රීම් බීට් කර පසෙක තබන්න.
පියවර 2
MILKMAID,දෙහි යුෂ හා කලරින් මිශ‍්‍ර කර අඟල් 8-10 උස වීදුරුවලට සමානව බෙදන්න. වීදුරුවකින් 3/4ක් පමණ පිරෙන තෙක් සෝඩා වතුර වක්කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
එක් එක් වීදුරුවට බීට් කළ ක‍්‍රීම් මේස හැඳි 1ක් බැගින් එක් කර ඉතිරි සෝඩාවලින් වීදුරු පුරවන්න. වහා ම සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Charith

Delicious

Charith

So Delicious Highly Recommended

Dasuli

Very Tasty drink

Dasuli

Very Tasty drink

Charith

Very Tasty Drink

Vijitha

Best Ever Drink

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

Iru

Super

Iresha

Super

Indika

Woooow sooo yummy recipe 👌 supper ❤️

නිර්දේශිත වට්ටෝරු