Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අයිස් ක්‍රීම් සෝඩා

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දෙහි යුෂ තේ හැඳි 1ක්
  • කොළ පාට කලරින් තේ හැඳි 1/4ක්
  • ශීත කළසෝඩා වතුර 800-1000ml
  • විප්ඩ් ක‍්‍රීම් 8 -10g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 248.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 40.6 g
  • ප්‍රෝටීන් : 4.2 g
  • මේදය : 7.8 g

අපි ඒක හදමු

පියවර 1
දැඩි ගතිය ඇති වන තෙක් ක‍්‍රීම් බීට් කර පසෙක තබන්න.
පියවර 2
MILKMAID,දෙහි යුෂ හා කලරින් මිශ‍්‍ර කර අඟල් 8-10 උස වීදුරුවලට සමානව බෙදන්න. වීදුරුවකින් 3/4ක් පමණ පිරෙන තෙක් සෝඩා වතුර වක්කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
එක් එක් වීදුරුවට බීට් කළ ක‍්‍රීම් මේස හැඳි 1ක් බැගින් එක් කර ඉතිරි සෝඩාවලින් වීදුරු පුරවන්න. වහා ම සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.