Buy Now

මෝල්ට් පන්ච්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • NESTOMALT මේස හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 139 kcal
  • කාබොහයිඩ්‍රේට් : 24 g
  • ප්‍රෝටීන් : 3.1 g
  • මේදය : 3.3 g

අපි ඒක හදමු

පියවර 1
ලොකු භාජනයකට MILKMAID සහ NESTOMALT එක් කර ගන්න.
පියවර 2
හොඳින් මිශ‍්‍ර වන තෙක් සෙමින් කලවම් කරන්න.
පියවර 3
ලොකු වීදුරු අයිස් කැට වලින් පුරවා මිශ‍්‍රණය වත්කොට ඉක්මනින් පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නෙස්ටමෝල්ට් යනු මෝල්ට් හා විටමින් B සමන්විත වන ප‍්‍රයෝජනවත් ගුණ සහ කිරිවල අඩංගු අත්‍යවශ්‍ය පෝෂක සපිරි ආහාරයකි.

Amaira

The best eggless cake recipe ever!

Amaira

Best Eggless cake recipe ever!

Amaira

Best Eggless cake recipe ever!

Amaira

The best eggless cake recipe ever.

Nujba

Ice cubes…..

Charith

Delicious

Charith

So Delicious Highly Recommended

Kamarun

Yummy 😋

Kamarun

Yummy 😋

Dasuli

Very Tasty drink

Charith

Very Tasty Drink

Vijitha

Best Ever Drink

Apsara

Best tasty Drink

Apsara

Best tasty Drink

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

නිර්දේශිත වට්ටෝරු