Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කෙසෙල් රටඉඳි සහ නට් ස්මූති

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සිසිල් කෑම

2

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125g
  • ලොකු කෙසෙල් ගෙඩි 1 ක්
  • ආමන්ඩ් 20g
  • රටඉඳි 30g
  • කිරි කෝප්ප 02ක්

අපි ඒක හදමු

පියවර 1
කිරි කෝප්පයකට රටඉඳි සහ ආමන්ඩ් දමා මිනිත්තු 10 පමණ පොඟවාගන්න. ඉන්පසු මෙය හොඳින් මිශ්‍රකරගන්න. කෙසෙල් එයට එකතුකර උකු මිශ්‍රණයක් ලැබෙන තුරු කලවම් කරන්න.
පියවර 2
MILKMAID එයට එකතුකරගෙන ඉතුරු කිරි හා අයිස්කැට (අවශ්‍ය නම්) ද එකතුකරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 3
මෙම මිශ්‍රණය සිසිල්වීමට ශීතකරණයේ තබන්න.වීදුරුවකට වත්කරමින් අවශ්‍ය නම් අයිස්කැට ද එකතුකරගන්න. කැබලිකරගත් ආමන්ඩ් ස්වල්පයකින් සරසාගන්න.