Buy Now

බනානා සුපර් ෂේක්

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ඉදුණු කෙසෙල් ගෙඩි 4ක් (කපාගත්)
  • දෙහි යුෂ මේස හැඳි 1ක්
  • සිසිල් වතුර වීදුරු 1ක්
  • අයිස් කැබලි වීදුරු 2ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප ½ ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 351.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 48.9 g
  • ප්‍රෝටීන් : 7.9 g
  • මේදය : 26.3 g

අපි ඒක හදමු

පියවර 1
අයිස් හැර ඉහත සියලු ද්‍රව්‍ය බ්ලෙන්ඩර් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න .
පියවර 2
ක්‍රමයෙන් අයිස් එකතු කර ගනිමින් නැවතත් මෘදු ලෙස හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. .

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried . Super yummy ☝️

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Teasty ??

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I think the recipe was good but I'm not a big fan of bananas ?✌

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

super easy, superrrrrr thick milkshake

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow! this is a hit...

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's so delicious drink ❤️

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Cool & Sweet Recipe. Love it !

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Chiiilll

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

ඇගට හොද සිසිලසක් ගෙනෙන බීමක්

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste

නිර්දේශිත වට්ටෝරු