drip
BUY NOW

බනානා සුපර් ෂේක්

සම්පූර්ණ කාලය
5 මිනිත්තු
සාදාගැනීමට ගතවන කාලය 5 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 0 මිනිත්තු
සංග්‍රහ කිරීම 6
පෝෂණ තොරතුරු
ශක්තිය :
351.5 kcal
කාබොහයිඩ්‍රේට් :
48.9 g
ප්‍රෝටීන් :
7.9 g
මේදය :
26.3 g
පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
පොඩි ටින් 1ක්
ඉදුණු කෙසෙල්
ගෙඩි 4ක් (කපාගත්)
දෙහි යුෂ
මේස හැඳි 1ක්
සිසිල් වතුර
වීදුරු 1ක්
අයිස් කැබලි
වීදුරු 2ක්
විප්ඩ් ක්‍රීම්
කෝප්ප ½ ක්
icon සාදන ආකාරය

පියවර 1

අයිස් හැර ඉහත සියලු ද්‍රව්‍ය බ්ලෙන්ඩර් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න .

පියවර 2

ක්‍රමයෙන් අයිස් එකතු කර ගනිමින් නැවතත් මෘදු ලෙස හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. .

පියවර 3

මෙහිම ස්ට්‍රෝබෙරි සුපර් ෂේක් පිළියෙල කරගැනීමට ඉහත ක්‍රමයටම කෙසෙල් වෙනුවට ස්ට්‍රෝබෙරි එකතු කරගන්න.

icon