Buy Now

ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4ක්
  • ශීත කළ කිරි කෝප්ප 1 1/2ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 1/2ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • අලුත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කිරි හා වැනිලා මිශ්‍ර කරන්න.
පියවර 2
පෙණ නගින තෙක් සෙමින් ක්‍රීම් බීට් කර ඉහත මිශ්‍රණයට වක්කරන්න. ස්ට්‍රෝබෙරි එක් කරන්න.
පියවර 3
මිශ්‍රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න.
පියවර 4
මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. ඝන වන තෙක් නැවතත් අධීශීතකරණයේ තබන්න.

Omalka

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Shafra

Excellent... ???

Shakira

awesome? ...always love it???

Shakira

awesome? ...always love it???

udayangani

It's really taste 🍓🍓 thank you milkmaid

Kumari

Best.. it's yummy ❤️🍓🍓🍧

Miran charuka

Love it. Super

Miran charuka

Super

Fathima Ashana

Mouthwatering

Zai.Naff

Best ice cream I ever tried😋😋😋 delightful and mouthwatering 💯💞😋

Rifna

Taste 💯

Rifna

Delicious 😋

Rifna

HHighly recommended

Shafnas

Amazing recipe loving it soo much

Piumi

Amazing

නිර්දේශිත වට්ටෝරු