Buy Now

චොක්ලට් අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4ක්
  • ශීත කළ කිරි කෝප්ප 1 1/2ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 1/2ක්
  • කොකෝවා පවුඩර් තේ හැඳි 5ක්
  • වැනිලා තේ හැඳි 1ක්

අපි ඒක හදමු

පියවර 1
කොකෝවා පවුඩර් කිරිවල දිය කරන්න.
පියවර 2
MILKMAID කොකෝවා කිරි හා වැනිලා සමඟ මිශ්ර කරන්න.
පියවර 3
මෘදු ලෙස විප්ඩ් ක්‍රීම් බීට් කර ඉහත මිශ්රණයට එකතු කරන්න.
පියවර 4
මිශ්රණය බාගෙට මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
මෘදු වන තෙක් නැවතත් බීට් කරන්න. සවි වන තෙක් නැවතත් ශීතකරණයේ තබන්න.

FAQ Section

ඔබ අයිස්ක්‍රීම් මිශ්‍රණය මෘදු ගතියක් ලබා ගන්නා තෙක් දෙවරක් බීට් කර ශීතකරණයේ තැබිය යුතුය. අයිස්ක්‍රීම් මිශ්‍රණය සෑදූ පසු පළමුව එය අධිශීතකරණයේ පැය 8ක් තබා ශීත කළ පසු නැවත මෘදු වනතුරු බීට් කර දෙවෙනි වරට පැය 6ක් ශීතකරණයේ තැබිය යුතුය. මෙම පියවරෙන් පසුව එය තවමත් සෙට් වී නොමැති නම්, ඔබට එය ශීතකරණය තුළ එක රැයක් තැබිය යුතු වේ.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I am a big fan of ice cream & this MILKMAID recipe just made it come out perfect.

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We love icecream specially chocolate

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's so tasty ?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's so tasty ?

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I'd recommend it a 100%

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heaven is here...! Creamyyyyyy,,,

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Coooool

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome treat

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM!😋❤️

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😘😘

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing super

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow yummy 😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite Ice cream

නිර්දේශිත වට්ටෝරු