Buy Now

MILKMAID පැණි කජු අයිස් ක්‍රීම්

Rating
timer icon

120 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125g ක්
  • කුකින් ක්‍රීම් 125ml ක්
  • බිත්තර කහමඳ 2 ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 01 ක්
  • පීනට් බටර් 85g ක්
  • රට කජු කෝප්ප 01 ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID හා කුකින් ක්‍රීම් මිශ්‍ර කරගන්න.
පියවර 2
කහමඳ බීට් කරගනිමින් එයට කිරි මිශ්‍රණය ටිකෙන් ටික එකතුරගන්න.
පියවර 3
මිනිත්තු කිහිපයක් සිසිල්වීමට තබා අනෙකුත් සියලුම ද්‍රව්‍ය එයට එකතුකරගන්න. මිනිත්තු 20 ක් ශීතකරණයේ අසුරාතබන්න.
පියවර 4
ශීතකරණයෙන් ඉවතට ගෙන නැවත හොඳින් මිශ්‍රකරගන්න. මෙය වාර තුනක් හෝ පහක් පමණ කරගන්න.
පියවර 5
සංග්‍රහ කරන විටදී අයිස්ක්‍රීම් කැමති පරිදි රටකජු යොදා සරසාගන්න.

Nethmi

Always favourite

Piumi

when I make homemade ice cream, I always use milkmaid and milkmaid never failed me

Shakira

it's really awesome...???

Shashikani

My favorite

udayangani

Wow 😍 it's really taste. Thank you so much milkmaid ❤️

Miran charuka

Super 🥰

Rifna

Just one word: YUM! 😋❤️

Nujba

Superb

Afaaz

Nice

Chathura

Easy to make

Deepa

Yummy yummy

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Fathima

So delicious

Fathima

Super

Fathima

Yummy

නිර්දේශිත වට්ටෝරු