Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID පැණි කජු අයිස් ක්‍රීම්

Rating

120 Minutes

සාදාගැනීමට ගතවන කාලය

6 Hours

සිසිල් කෑම

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125g ක්
  • කුකින් ක්‍රීම් 125ml ක්
  • බිත්තර කහමඳ 2 ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 01 ක්
  • පීනට් බටර් 85g ක්
  • රට කජු කෝප්ප 01 ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID හා කුකින් ක්‍රීම් මිශ්‍ර කරගන්න.
පියවර 2
කහමඳ බීට් කරගනිමින් එයට කිරි මිශ්‍රණය ටිකෙන් ටික එකතුරගන්න.
පියවර 3
මිනිත්තු කිහිපයක් සිසිල්වීමට තබා අනෙකුත් සියලුම ද්‍රව්‍ය එයට එකතුකරගන්න. මිනිත්තු 20 ක් ශීතකරණයේ අසුරාතබන්න.
පියවර 4
ශීතකරණයෙන් ඉවතට ගෙන නැවත හොඳින් මිශ්‍රකරගන්න. මෙය වාර තුනක් හෝ පහක් පමණ කරගන්න.
පියවර 5
සංග්‍රහ කරන විටදී අයිස්ක්‍රීම් කැමති පරිදි රටකජු යොදා සරසාගන්න.