Buy Now

MILKMAID ඩල්ගෝනා අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 195g
  • විපින් ක්‍රීම් මිලි ලීටර 250
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • නෙස්කැෆේ තේ හැදි 1
  • උණු වතුර තේ හැදි 2
  • සීනි තේ හැදි 2
  • දිය කරගත් චොක්ලට් ග්‍රෑම් 50

අපි ඒක හදමු

පියවර 1
නෙස්කැෆේ සීනි සහ උණුවතුර කෝප්පයකට දමා පෙණ එනතුරු හොදින් බීට් කරන්න
පියවර 2
වෙනත් භාජනයක් ගෙන එයට විපින් ක්‍රීම් දමා හොදින් බීට් කර ගන්න . ඊට කිරිද එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
පියවර 3
නෙස්කැෆේ මිශ්‍රනය අතුරා ඒ මත මිල්ක්මේඩ් මිශ්‍රණය එකතු කරන්න. එය නැවත නැවත කරන්න. විකල්පයක් ලෙස දියකරගත් චොක්ලට් එකතු කරන්න.
පියවර 4
පිළිගැන්වීමට පෙර අයිස් ක්‍රීම් දමා සිසිල් කර ගන්න.

Prasad

Heaven! Super delicious

Shakira

yummy...yummy

Shakira

yummy...yummy

Nujba

Tastyyy

Miran charuka

So taste

Najeeba

8

Ashini

🥰🥰

නිර්දේශිත වට්ටෝරු