Buy Now

මිල්ක්මේඩ් ෆලූඩා රසැති අයිස් ක්‍රීම්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 125g
  • කුකින් ක්‍රීම් 125ml
  • බිත්තර කහමද 2
  • වැනිලා සාරය මේසහැඳි 1
  • රස ගැන්වීමට රෝස් සිරප් මේසහැඳි 1 ½ - 2
  • රතු පාට ආහාර වර්ණක මේසහැදි 1
  • ස්ට්‍රෝබෙරි ජෙලි කියුබ් 2
  • කසකසා ඇට මේසහැඳි 2

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ කුකුන් ක්‍රීම් එකට මිශ්‍ර කරගන්න
පියවර 2
බිත්තර කහමද සෙමින් එයට එකතු කරමින් මිශ්‍ර කරන්න
පියවර 3
මිශ්‍රණය මිනිත්තු කිහිපයක් සිසිල් වෙන්නට තබා වැනිලා, රෝස් සිරප් සහ ආහාර වර්ණක එකතු කර මිනිත්තු 20ක් ෆ්‍රීසරයේ තබන්න
පියවර 4
මිශ්‍රණය ෆ්‍රීසරයෙන් ගෙන හොඳින් විස්ක් කර නැවතත් ෆ්‍රීසරයේ තබන්න. මෙම පියවර 3-5 වතාවක් අනුගමනය කර සවි වෙන්නට හරින්න
පියවර 5
අයිස් ක්‍රීම් ස්කූප් කර ස්ට්‍රෝබෙරි ජෙලි කියුබ් සහ කසකසා ඇට යොදා සරසාගන්න

Omalka

Yummy... So Delicious ❤️

Shakira

Mouthwatering??

Shakira

Mouthwatering??

Diluksha

Yummy

Omalka

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

Super ❤️🥰

Shafnas

Delicious treat

Shafnas

Satisfying yummy treat

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Fathima

Delicious

Fathima

Yummy 😋

Fathima

Super

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු