Buy Now

ලෙමන් බ්ලූබෙරි චීස්කේක් අයිස් ක්‍රීම්

Rating
timer icon

12 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • නැවුම් හෝ සිසිල්කල බ්ලුබෙරි කෝප්ප 2ක්
  • සීනි කෝප්ප ¼ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 2ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 2ක්
  • ක්‍රීම් චීස් (මෘදු කරගත්) 227g
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්
  • ලෙමන් ලෙලි (සිහින්ව ගාගත්) තේ හැඳි 1/2ක්
  • ලුණු තේ හැඳි ¼ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 337.7 kcal
  • කාබොහයිඩ්‍රේට් : 27.4 g
  • ප්‍රෝටීන් : 7.9 g
  • මේදය : 22.0 g

අපි ඒක හදමු

පියවර 1
බ්ලූබෙරි, සීනි සහ ලෙමන් යුෂ, මද රස්නයෙන් උතුරවා බ්ලූබෙරි පිපිරී යන තුරු පිසින්න. රස්නය අඩු කොට, මිශ්‍රණය උකු වනතුරු හැඳිගාන්න. එය බඳුනකට දමා ශිතකරන්න.
පියවර 2
කී‍්‍රම් චීස් මෘදු වනතුරු ගසාගන්න. එයට MILKMAID, වැනිලා එසන්ස්, ලෙමන් ලෙලි සහ ලුණු මිශ්‍ර කරන්න. විප්ඩ් ක්‍රීම් එක් කරන්න.
පියවර 3
බ්ලුබෙරි මිශ්‍රණයෙන් ½ක්, අඟල් 9×5 ප්‍රමාණයේ තැටියක අතුරන්න. ක්‍රීම් මිශ්‍රණයෙන් භාගයක් ඊට උඩින් අතුරා මිශ්‍රණ දෙක පිහි තුඩක ආධාරයෙන් සෙමෙන් කලවම් කරන්න. මෙම ක්‍රමයටම තව තට්ටු ද අතුරා ඉතිරි බ්ලුබෙරි මිශ්‍රණය උඩින් අතුරන්න. තැටිය වසා පැය 6ක් හෝ හොඳින් සවිවන තුරු අධිශීතකරණයේ තබා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

බ්ලූබෙරි යනු පොටෑසියම් වැනි ඛනිජ වර්ග සහ විටමින් C වැනි විටමින් වර්ග සපිරි පලතුරකි. කෙඳි බහුල ආහාරයක් ද වේ. කොලෙස්ටරෝල් අඩු නිසා මනා හෘද සෞඛ්‍යයට ද උපකාර වේ.

Sandy

Cool & Sweet Recipe. Love it !

Omalka

Yummy ... Best recipe ever tried...Love Milkmaid ❤

Omalka

Love it. Superb.Delicious 💜️😊

Omalka

Sweet & Delicious

Rifna

Just one word: YUM! 😋❤️

Nujba

Cool fruit

Waruni

Super

Waruni

Super

Amila

Woow super excellent

Sujee

Super

Sujee

Super

Amila

Yummy

Rifna

Just one word: YUM! ❤️😋

Fathima

Super

Siththi

Excellent 👌

නිර්දේශිත වට්ටෝරු