Buy Now

අඹ ලැසී අයිස් පොප්ස්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 410g
  • සිසිල්කළ අඹ කැබලි 470g
  • ගාගත් ඉඟුරු මේස හැඳි 1 ක් (අවශ්‍ය නම්)
  • කරඳමුංගු තේ හැඳි 1ක්
  • දෙහි ගෙඩියක යුෂ සහ සිහින් ලෙලි ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 127 kcal
  • කාබොහයිඩ්‍රේට් : 22.7 g
  • ප්‍රෝටීන් : 2.8 g
  • මේදය : 2.8 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, අඹ, දෙහි යුෂ සහ සිහින් ලෙලි, කරදමුංගු හා ඉඟුරු දමා හොඳින් උකුවන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
අයිස් පොප් අච්චුවලට සමානව පැතිරෙන සේ සාදාගත් මිශ්‍රණය දමාගන්න. පසුව සෑම අච්චුවක් මැදටම ප්ලාස්ටික් කූරක් දමාගන්න.
පියවර 3
පැය 6ක් පමණ ශීතකරණයේ තබා සවිවූ පසු අච්චුවෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy... So Delicious ❤️

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kids love it

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummmy and tempting 😍🤤

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended ❤️

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome traet love it soo much🥰😋❤

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM!😋❤️

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ice pop

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow ❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

නිර්දේශිත වට්ටෝරු