Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අඹ ලැසී අයිස් පොප්ස්

Rating

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 410g
  • සිසිල්කළ අඹ කැබලි 470g
  • ගාගත් ඉඟුරු මේස හැඳි 1 ක් (අවශ්‍ය නම්)
  • කරඳමුංගු තේ හැඳි 1ක්
  • දෙහි ගෙඩියක යුෂ සහ සිහින් ලෙලි ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 127 kcal
  • කාබොහයිඩ්‍රේට් : 22.7 g
  • ප්‍රෝටීන් : 2.8 g
  • මේදය : 2.8 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, අඹ, දෙහි යුෂ සහ සිහින් ලෙලි, කරදමුංගු හා ඉඟුරු දමා හොඳින් උකුවන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
අයිස් පොප් අච්චුවලට සමානව පැතිරෙන සේ සාදාගත් මිශ්‍රණය දමාගන්න. පසුව සෑම අච්චුවක් මැදටම ප්ලාස්ටික් කූරක් දමාගන්න.
පියවර 3
පැය 6ක් පමණ ශීතකරණයේ තබා සවිවූ පසු අච්චුවෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි.