Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

6 Hours

සිසිල් කෑම

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4ක්
  • ශීත කළ කිරි කෝප්ප 1 1/2ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 1/2ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • අලුත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කිරි හා වැනිලා මිශ්‍ර කරන්න.
පියවර 2
පෙණ නගින තෙක් සෙමින් ක්‍රීම් බීට් කර ඉහත මිශ්‍රණයට වක්කරන්න. ස්ට්‍රෝබෙරි එක් කරන්න.
පියවර 3
මිශ්‍රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න.
පියවර 4
මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. ඝන වන තෙක් නැවතත් අධීශීතකරණයේ තබන්න.