Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් කොකොනට් බාර්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 390 ටින් 1
  • වියලන ලද පොල් (ඩෙසිකේටඩ් කොකොනට්) කෝප්ප 3
  • රසයෙන් අඩු ඩාක් චොකොලට් ග්‍රෑම් 220

අපි ඒක හදමු

පියවර 1
සාමාන්‍ය ප්‍රමාණයේ බෝල් එකකට පොල් සහ මිල්ක්මේඩ් දමා මිශ්‍ර කර, ඇලෙන සුළු ඝන පේස්ට් එකක් සදා ගන්න.
පියවර 2
එම පේස්ට් එකෙන් එකම ප්‍රමාණයේ සෘජුකෝණාස්රාකාර හැඩ සදා ගෙන, එම හැඩය එලෙසම තබා ගැනීමට වගබලා ගන්න.
පියවර 3
සෘජුකෝණාස්රාකාර බා(ර්)ස් පාච්මන්ඩ් කඩදාසියකින් ආවරණය කර බේකින් ෂීට් එකක් මත තබාව ෆ්රීසරයෙහි විනාඩි 20ක් පමණ තබන්න.
පියවර 4
ඒ අතරතුර චොක්ලට් කැබලිවලට කඩා දියකර ගන්න. දියකර ගැනීමට - චොකලට් ටික තාප ආරක්‍ෂිත බෝල් එකකට දමා එය ජලය සහිත සාස්පානක තබන්න. දැන් සාස්පාන අඩු ගින්දරේ රත් කරන්න. බෝල් එකෙහි ඇති චොක්ලට් දියවනතුරු හැඳිගාන්න. මෙහිදී විශේෂයෙන්ම බෝල් එක තුළට ජලය යාමට ඉඩ නොදෙන්න.
පියවර 5
ෆ්රීසරයෙහි ඇති සෘජුකෝණාස්රාකාර බා(ර්)ස් එළියට ගෙන ගෑරුප්පු දෙකක ආධාරයෙන්, දියකර ගත් චොක්ලට් එකට දමා සෑම පැත්තකම චොක්ලට් තවරා ගන්න.
පියවර 6
දැන් ඔබ ගෙදර සාදාගත් චොක්ලට් කොකොනට් බා(ර්)ස් බේකින් ෂිට් එකක් මත අතුරා පැය කිහිපයක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's really awesome.

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb chocolate

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Coconut tastyyy

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super. ❤️❤️

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipe

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 😍❤️

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

Chamila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 🍫🍫🍫❤️

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Our favorite...very delicious

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Ranjani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Ifra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Party favourite

නිර්දේශිත වට්ටෝරු