Buy Now

බාදම් මිල්ක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ආමන්ඩ් (උණු වතුරේ පොඟවා ගත්) ග්‍රෑම් 100ක්
  • තලාගත් කරදමුංගු 4ක්
  • MILKMAID ග්‍රෑම් 510 ටින් 1ක්
  • වතුර මිලි ලීටර 300ක්
  • කපාගත් ආමන්ඩ් කැබලි ග්‍රෑම් 20ක්
  • ආමන්ඩ් එසන්ස් බින්දු 1ක්
  • උණු වතුරේ පොඟවා ගත් සැෆ්රන් ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 239kcal
  • Carbohydrates(g) 29g
  • Protein (g) 6g
  • Fats (g) 11g
  • Saturated Fats (g) 2.97g
  • Fiber(g) 1.58g
  • Sodium(mg) 51mg
  • Calcium(mg) 27.6mg
  • Pottasium(mg) 82mg
  • Iron(mg) .52mg

අපි ඒක හදමු

පියවර 1
ආමන්ඩ් විනාඩි 30ක් උණු වතුරේ පොඟවා පොතු ඉවත් කර ගන්න. කරදමුංගු සමඟ ආමන්ඩ් ටික බ්ලෙන්ඩ් කර සිනිඳු පේස්ට් එකක් සාදා ගන්න.
පියවර 2
භාජනයකට MILKMAID සහ වතුර එක් කර හොඳින් මිශ්‍ර කරන්න. එයට සැෆ්රන් වතුර, ආමන්ඩ් එසන්ස් සහ බ්ලෙන්ඩ් කර ගත් ආමන්ඩ් පේස්ට් එක එක් කර හොඳින් හැඳිගාන්න.
පියවර 3
පසෙකින් තබා නිවුණ පසුව, විනාඩි 30ක් ශීතකරණයේ තබන්න.
පියවර 4
වීදුරු වලට දමා, ඒ උඩින් කපාගත් ආමන්ඩ් කැබලි එකතු කර පිළිගන්වන්න.

නිර්දේශිත වට්ටෝරු