Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොකලට් ලාවා කේක්

Rating
timer icon

9 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g
  • හොඳින් පොඩිකරගත් ඩාක් චොක්ලට් 110g
  • බිත්තර 2Nos
  • කහමද 2Nos
  • පිටි 42g

අපි ඒක හදමු

පියවර 1
ඩාක් චොක්ලට් තැටියකට දමා හොඳින් උණු කරගන්න
පියවර 2
වෙනත් ලොකු බඳුනක් ගෙන ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්සරය ආධාරයෙන් බිත්තර කහමද ලා පැහැයකට හැරෙන තුරු මිනිත්තු 2ක් පමණ බීට් කරගන්න
පියවර 3
බිත්තර කහමද මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරන්න. ඉන්පසු උණු කරගත් චොක්ලට් ද ඊටම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
හලාගත් පිටි චොක්ලට් මිශ්‍රණයට එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර (Fold) කරන්න
පියවර 5
සූදානම් කරගත් කප්වලට බැටර් මිශ්‍රණය දමාගන්න
පියවර 6
180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 10-12ක් පමණ අවන් එකේ බේක් කරගන්න. මෙහිදී දාර හොඳින් සවි විය යුතු නමුත් මැද කොටස මෘදුව තිබිය යුතුය

Asuni

Tastiest lava cake ever made

Prasad

Heavenly..!

Sinali

Best dessert ever

Ruzna

Very tasty

Sajani

One of the best recipes I have ever tried♥️

නිර්දේශිත වට්ටෝරු