Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොක්ලට් කොකනට් ඩ්‍රින්ක්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

7

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • නැවුම් කිරි කෝප්ප 1 1/2 (කොකෝවා පවුඩර් තේ හැඳි 1ක් දමා උතුරවා ගත්)
  • MAGGI පොල් කිරි මේස හැඳි 2 1/2 ක්, (වතුර කෝප්ප 1ක දියකර)
  • වැනිලා සාරය තේ හැඳි 1 ක්
  • අයිස් කැට 7 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 252.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 34.8 g
  • ප්‍රෝටීන් : 6.1 g
  • මේදය : 9.8 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID කිරි මිශ‍්‍රණය, පොල් කිරි , වැනිලා සාරය සහ අයිස් කැට බ්ලෙන්ඩරයකට දමාගන්න.
පියවර 2
මෘදු කී‍්‍රම් එකක් සෑදෙන තුරු වේගයෙන් බ්ලෙන්ඩ් කර ගන්න.
පියවර 3
වීදුරු වලට දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.