Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කැරට් ෂේක්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • කැරට් 250g
  • කිරි 200ml
  • කුඩු කරගත් අයිස් කෝප්ප 2ක්
  • ලෙමන් යුෂ තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 270 kcal
  • කාබොහයිඩ්‍රේට් : 49 g
  • ප්‍රෝටීන් : 20 g
  • මේදය : 20 g

අපි ඒක හදමු

පියවර 1
පොතු ඉවත් කරගත් කැරට් කුඩා කැබලිවලට කපා ගන්න.
පියවර 2
කපාගත් කැරට්වලට කරි, MILKMAID, කුඩු කරගත් අයිස්, ලෙමන් හා යෝගට් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

පෝෂණ කරුණු

කැරට් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරන විටමින් A සපිරි ආහාරයකි. එය කෙඳි, විටමින් K සහ වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාරයක් ද වේ.