Buy Now

කැරට් ෂේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • කැරට් 250g
  • කිරි 200ml
  • කුඩු කරගත් අයිස් කෝප්ප 2ක්
  • ලෙමන් යුෂ තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 270 kcal
  • කාබොහයිඩ්‍රේට් : 49 g
  • ප්‍රෝටීන් : 20 g
  • මේදය : 20 g

අපි ඒක හදමු

පියවර 1
පොතු ඉවත් කරගත් කැරට් කුඩා කැබලිවලට කපා ගන්න.
පියවර 2
කපාගත් කැරට්වලට කරි, MILKMAID, කුඩු කරගත් අයිස්, ලෙමන් හා යෝගට් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

පෝෂණ කරුණු

කැරට් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරන විටමින් A සපිරි ආහාරයකි. එය කෙඳි, විටමින් K සහ වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාරයක් ද වේ.

Tharuka

Love it

Tharuka

Love it

Jayasekara

thanks milkmaid.love this recipe lot.

Jayasekara

thanks milkmaid.love this recipe lot.

Nethmi

Healthy

Harshani

Carrot taste better with Milkmaid

Piumi

healthy yet super delicious shake

Nujba

Nutrition shake

Rifna

Just one word: YUM! 😋❤️

Deepa

නියම බීමක්.කියන්න වචන නැහැ

Deepa

ඇත්තටම කියලා වැඩක් මාරම රසයි

Fathima

Super

Fathima

Yummy 😋

Fathima

Delicious

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු