Buy Now

ක්‍රීමි හොට් චොක්ලට්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

2

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • රස නොකළ කොකෝවා 75g
  • වැනිලා 7.5ml
  • ලුණු තේ හැඳි 1/8
  • උණුසුම් වතුර 1 cup

අපි ඒක හදමු

පියවර 1
මාෂ්මෙලෝස් හැර අනෙකුත් සියලූ ද්‍රව්‍ය මයික්‍රොවේව් කළ හැකි බඳුනක දමන්න.
පියවර 2
අධි උෂ්ණත්වයේ මිනිත්තු 8-10ක් රත් කරන්න. සෑම මිනිත්තු 3 කට වරක් කලවම් කරන්න. අවශ්‍ය නම් මාෂ්මෙලෝස් එක් කර උණුසුම්ව පිළිගන්වන්න.
පියවර 3
දින 5ක් යනතුරු උණුසුම් කී‍්‍රම් චොකලට් තබා ගත හැක. අවශ්‍ය විට මිශ‍්‍ර කර නැවතත් රත්කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

Tharuka

Love it.

Tharuka

Love it.

Amanga

Excellent

Omalka

Easy to make..Delicious ...Yummy ?

Omalka

Yummy... So Delicious ❤️

Himashi

Super delicious

Sinali

Best for a cold weather! Thanks to this uploaded recipe

Iresha

It's wow..?? We always love chocolate recipes ..?

Piumi

super creamy, super decadent recipe. highly recommended

Azra

love it❤️

Sanduni

A perfect drink for the cold weather

Yvonne

Yummy yummy my one of favorite

Nujba

Good

Rifna

Just one word: YUM! 😋❤️

Chamali

Best

නිර්දේශිත වට්ටෝරු