Buy Now

ආමන්ඩ් ෆලූඩා

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

3

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප 1/2ක්
  • නැවුම් කිරි කෝප්ප 2ක්
  • රෝස් සිරප් කෝප්ප 1/4ක්
  • ආමන්ඩ් සිරප් තේ හැඳි 2ක්
  • ආමන්ඩ් ෆ්ලේක් මේස හැඳි 2ක්
  • අයිස් ක‍්‍රීම් ස්කූප් 1ක්
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1 1/2ක්
  • වතුර 500ml
  • සීනි 250g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ කිරි මිශ‍්‍ර කර ආමන්ඞ් සිරප් සහ රෝස් සිරප් ඊට එක් කරන්න.
පියවර 2
අයිස් ක‍්‍රීම් සහ ආමන්ඞ් ෆ්ලේක් යොදා අලංකාර කර ගන්න.

පෝෂණ කරුණු

අස්ථි නීරෝගීව වැඩීමට සහ වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් සහ ප්‍රෝටීන් යන පෝෂක ද්‍රව්‍ය කිරිවල අඩංගු වේ.

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really teasty

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

classic falooda with the taste of almonds

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A great beverage to hit the warm weather

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM!😋❤️

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Faluda is traditional

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This made my day😋😋😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great 👌😊😊😊😊😊

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Top notch 🤩

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Jh

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

නිර්දේශිත වට්ටෝරු