Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ආමන්ඩ් ෆලූඩා

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සිසිල් කෑම

3

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප 1/2ක්
  • නැවුම් කිරි කෝප්ප 2ක්
  • රෝස් සිරප් කෝප්ප 1/4ක්
  • ආමන්ඩ් සිරප් තේ හැඳි 2ක්
  • ආමන්ඩ් ෆ්ලේක් මේස හැඳි 2ක්
  • අයිස් ක‍්‍රීම් ස්කූප් 1ක්
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1 1/2ක්
  • වතුර 500ml
  • සීනි 250g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ කිරි මිශ‍්‍ර කර ආමන්ඞ් සිරප් සහ රෝස් සිරප් ඊට එක් කරන්න.
පියවර 2
අයිස් ක‍්‍රීම් සහ ආමන්ඞ් ෆ්ලේක් යොදා අලංකාර කර ගන්න.

පෝෂණ කරුණු

අස්ථි නීරෝගීව වැඩීමට සහ වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් සහ ප්‍රෝටීන් යන පෝෂක ද්‍රව්‍ය කිරිවල අඩංගු වේ.